story 3-2

  Copy


More Options: Make a Folding Card




Storyboard Description

This storyboard does not have a description.

Storyboard Text

  • අද අපි ඉගෙන ගන්න යන්නේ අපි ඉගෙනගන්න ඕනේ හොඳ පුරුදු මොනාද කියලා.
  • අපි ටොෆි, චොක්ලට් වගේ දේවල් කාලා එවා ඔතලා තියෙන කොලේ බිම දාන්නේ නැහැ. ඒක නරක පුරුද්දක්.
  • හොදයි ටිකිරි කියන්න බලන්න මොනාද අද අපි ඉගෙන ගන්න ඔනේ හොඳ පුරුදු කියලා?
  • බොහොම හොදයි. අපි ඒවා බිම දැම්මොත් පරිසරය කැත වෙනවා. ඒ නිසා අපි කොළ බිම දාන්නෙ නැහැ.
  • තව මොනාද අපි ඉගෙන ගන්න ඔනේ හොඳ පුරුදු?
  • බොහොම හොදයි. ටිකිරි හොඳ ළමයෙක්. ඒක ගොඩක් හොඳ පුරුද්දක්
  • මම පන්තියෙන් එලියට යනවා නම් ටීචර්ගෙන් අහලා තමයි යන්නෙ. ඒක හොඳ පුරුද්දක් නේද ටීචර්?
  • ඔයාලා තව හොඳ පුරුදු මොනාද කියලා පොතේ ලියගෙන එන්න ඕනැ. අපි හෙට ඒවා කතා කරමු.
  • ආයුබෝවන් ළමයි.
  • ආයුබෝවන් ටීචර්
More Storyboards By chamalikw
Explore Our Articles and Examples

Try Our Other Websites!

Photos for Class – Search for School-Safe, Creative Commons Photos! (It Even Cites for You!)
Quick Rubric – Easily Make and Share Great Looking Rubrics!